කොලොම්බස්ගෙ වයිෆ්

the_joker-wallpaper 500

මේකෙ හිනා යන තැන අහන්ඩ එපා මචංලා.. උඹල හිලේරියස් පොරවල්නං ඉබේම හිනා යයි

ඇමරිකාව හොයාගත්තෙ කොලොම්බස් කියල කියනවනේ. මිනිහ බැඳල හිටියෙ නෑලු. බැඳල හිටියනං මෙන්න මෙහෙම තත්වයක් තමයි පොරට සෙට් වෙන්නේ.

කොහෙද යන්නේ?

කාත් එක්කද?

ඇයි යන්නේ?

කොහොමද යන්නේ?

මොනාද ඔය හොයන්න යන්නේ?

ඇයි ඔයාම යන්න ඕන?

ඔයා නැති උනාම මම මොනවද කරන්නේ?

මට එන්න බැරි ඇයි?

රෑ කෑමට එනවද?

කවදටද ආයෙ එන්නෙ?

මේ…. ඩාලිං… මොනවද සුදූ උයා මට ගේන්නේ?

ඔයා මේක මගෙන් අහන්නෙ නැතිවම ප්ලෑන් කරා නේද?

ළඟඳි ඉඳන් ඔයාගෙ ගමන් බිමන් වැඩියි හරිද?

කියනව මට ඇයි කියලා…

මම අපේ අම්මලයෙ ගෙදර යනවා

ගිහින් මාව දාල එනවා

ආයෙ කවදාවත් මං එන්නෙ නෑ

හා…? තමුසෙ හා කියලද කිව්වෙ?

මොකද තමුසෙ මාව නවත්තන්නෙ නැත්තෙ?

මට තේරෙන්නෙ නෑ තමුසෙ දොඩවන මේ මහලොකු ‘සොයාගැනීම’ මොකක්ද කියලා

තමුසෙ හැම වෙලේම මෙහෙමයි…

ගිය පාරත් තමුසෙ ඕකමයි කලේ…

මේ දවස් ටිකේම තමුසෙ මහලොකු ‘සොයාගැනීම’ ගැනමයි කතාව

මට තේරෙන්නෙ නෑ ලෝකෙ මොනවද තව හොයාගන්න තියෙන්නෙ කියලා…

මේ ප්‍රශ්ණ එක්ක කොළොම්බස් ඔළුව හැරුණ අතේ යනව මිස ඇමරිකාව හොයාගන්න යයිද නේද?

(ඇත්තටම බුවාට හම්බවුණේ ඔය කොදෙව් දූපත්ලු. ඇමරිකාව හම්බවුණේ ඇමරිගෝ වෙස්පුචි කියල ඉතාලි බුවෙක්ටලු)

Advertisements

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s