ගෑණුන්ට වඩා පිස්තෝලෙ තියෙන ආතල්

the_joker-wallpaper 500

උඹල කවුරුවත් පිස්තෝලයක් අල්ලලවත් තියෙනවද? ඔය දැයට කිරුල ප්‍රදර්ශනේකදිවත් අල්ලල නැද්ද? සාමාන්‍යයෙන් පිරිමි අය ගෑණුන්ට වඩා තුවක්කු, පිස්තෝලවලට ආසයි කියල අහල නැද්ද?

මෙන්න ඒක සාධාරනීකරණය කරන හේතු 10ක්

10. ඔයාට පුළුවන් පරණ පිස්තෝලෙ විකුණලා අළුත් එකක් ගන්න.

09. ගෙදර එක පිස්තෝලයක් තියෙද්දි ඕනනං පාරෙ යනකොට ගෙනියන්න තව එකක් තියාගන්න පුළුවන්.

08. ඔයාට යාළුවෙක්ගෙ පිස්තෝලෙ පාවිච්චි කරන්න ආස හිතුණොත් එයාට කියල ඒක ඉල්ලගන්න පුළුවන්. ඌත් මුකුත් නොහිතා ඒක දෙයි.

07. ඔයාට බැකප් පිස්තෝලයක් තිබුණ කියල ඔයාගෙ ප්‍රධාන පිස්තෝලෙ නහයෙන් අඬන්නෙ නෑ.

06. ඔයාට පතරොං නැති වුණා කියල පිස්තෝලෙ ඔයාව දාල යන්නෙ නෑ.

05. පිස්තෝලයක් අල්මාරියෙ ඒ තරං ඉඩ ගන්නෙ නෑ.

04. සාමාන්‍යයෙන් පිස්තෝලයක් මාසෙ ඕනම දවසක හොඳට වැඩ කරනව.

03. ඔයා පිස්තෝලෙට අළුත් මිටක් හයි කලොත් පිස්තෝලෙ අහන්නෙ නෑ ‘මේ…. මම මේකට මහතයි වගේද?’ කියලා.

02. ඔයා පිස්තෝලෙ පාවිච්චි කලාට පස්සෙ නිදාගත්ත කියල පිස්තෝලෙ මුකුත් හිතන්නෙ නෑ..

සේරටම වඩා…

01. ඔයාට අවශ්‍යනං පිස්තෝලෙට සයිලන්සරයක් හයි කරන්න පුළුවන්

Advertisements

4 thoughts on “ගෑණුන්ට වඩා පිස්තෝලෙ තියෙන ආතල්

  1. මමත් ළඟදීම පිස්තෝලයක් ගන්න ඕනේ එහෙනම්!

    • වැදගත්ම වැඩේ පිස්තෝලයක් ගත්තම වෙඩි තියන්න පුළුවන් එක. ගෑනුංගෙන් ඒක කරන්න බෑනේ.

  2. ai bn pistholen ona dihakata wedi thiyanna puluwan. eth ganu koheta wedi thibbath wadinne apita

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s