හොරු සමග ගැහැණු

the_joker-wallpaper 500

හොරු සෙට් එකක් ගෙයකට රිංගුවලු. මුන් හොරු උනාට මාස්ටර් මයින්ඩ් ඩයල්ලු. ගෙයක් බිඳින එකෙන් බලාපොරොත්තු වෙන්නෙ හොරකම් කරන එකම නෙවෙයිලු. ඒක නිසා බිඳින්නෙම කාන්තාවෙ ඉන්න ගෙවල්ලු.

ඔන්න මේ පාර බිඳපු ගෙදර පවුලෙ ඉන්නවලු අවුරුදු 5ක පොඩි කෙල්ලක්, අවුරුදු 17 සහ 19 කෙල්ලො දෙන්නෙක්, අම්ම, නැන්ද සහ ආච්චි. මුන් හොඳට ප්ලෑන් කරල පිරිමි උන් නැති වෙලාවක තමයි ගෙට පැන්නේ.

ඉතිං බඩු හොරකං කරන ගමන් ගෑණු ටික සේරම ගැටගහලා සාලෙ ගෙනත් දැම්මලු. ලොකු ගෑණු කට්ටිය බය වෙලා හිටියට පොඩි කෙල්ලට බයක් තිබුණෙම නෑලු. කෙල්ලට මාර කුතුහලේ මොකක්ද වෙන්නෙ කියලා. කෙල්ල අහනවලු හොරුන්ගෙන්…

“ඔයාල මොනවද කරන්නේ?”

හොරු නායකය උත්තර දුන්නලු..

“අපි ඔයාලගෙ ගෙදර බඩු හොරකං කරනවා”

“අයියෝ… අපි අළුත් ඒව ගන්නවනේ….” කෙල්ලත් අතාරින්නෙ නෑලු.

“ඒ උනාට අපි බඩු අරං නවතින්නෙ නෑ. බඩු ගත්තට පස්සෙ අපි ඔයාගෙ අක්කලව දූෂණේ කරනව.”

කෙල්ලට ඒ අප්‍රභංශෙ තේරුණෙ නෑ. හැබැයි ඒ වැඩේ ඒ තරං හොඳ නෑ කියලනං තේරුණා.

“ඔයාල මගේ අක්කිලව දූසනේ කරනවද?”

“ඔව් අපි තව ටිකකිං ඒක කරනව”

“හයියෝ… ඊට පස්සෙ අපෙ අම්මිවත්?”

“ඔව්… අක්කලට පස්සෙ අම්ම”

“එතකොට අපෙ නැන්ද?”

“අම්මට පස්සෙ නැන්දවත් දූෂණය කරනව”

“අයියෝ….. එතකොට ඔයාල අපෙ ආච්චිවත් දූසනේ කරනවද?”

“හුහ්! කළොත් වැරදිලා තියෙයි!”

එහෙම කිව්වෙ ආච්චිලු.

මේ කතාවෙ වර්ෂන් ගොඩක් තියෙනවා. මේකත් එකක්.

Advertisements

2 thoughts on “හොරු සමග ගැහැණු

  1. අනේ පවු ආච්චිට..

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s