කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ

the_joker-wallpaper 500

කුරුමිට්ටො දෙන්නෙක් තමන්නෙ කලකිරුණු කොට ජීවිතේ ජයගන්න ඕන කියල හිතල බාර් එකකට ගියාලු. (පිටරට හොඳේ) ඒකෙදි එයාලට හම්බ උනාලු අහවල් වර්ගයේ කෙල්ලො දෙන්නෙක්. මිටි උනාට ගානට ටෝක් කරලා මිට්ටො දෙන්න කෙල්ලො එක්ක හෝටලේක යාබද කාමර දෙකකට ගියාලු.

එක මිට්ටෙක් රෑ තිස්සෙ ට්‍රයි කලත් මිනිහට වැඩේ කරගන්න තරං ගට ආවෙ නෑලු. ඒ කිව්වෙ අර බෙල හීනතා කෙස් එකක්.

හැබැයි අල්ලපු කාමරෙන් මුළු රෑ තිස්සෙම සද්දෙ ආවලු මෙහෙම.

“එකායි… දෙකායි…. තුනායි.. ආ…හ්….. එකායි… දෙකායි…. තුනායි.. ඌ…හ්….. එකායි… දෙකායි…. තුනායි.. ඊ…හ්….. එකායි… දෙකායි…. තුනායි.. අම්මූ…හ්….. එකායි… දෙකායි…. තුනායි.. ආ…හ්….. ”

පහුවදා මිට්ටො දෙන්න සෙට් උනාලු. අර සැප ගත්තු මිට්ටා අනිකගෙන් ඇහුවලු.

“කොහොමද බං ඊයෙ? උඹ හොඳට ආතල් ගත්තද?”

“මට උඹට වගේ වැඩේ හරි ගියෙ නෑ බං. කොහෙද මූ කෙලින් උනෙ නෑනෙ… උඹනං හොඳට එන්ජෝයි කරන්න ඇති නේද? මං අහගෙන රෑ තිස්සෙ සද්දෙ”

“උඹ මේ බම්බුවක් කියනවා. මුළු රෑම මම ඇඳට නැගගන්න දැඟලුව බං…”

Advertisements

6 thoughts on “කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ

  1. හැක්..හැක්… අපුරු කතාව.

  2. ලාවට කට කොනකට ගියා හිනාවක්.. 😀 ස්ක්‍රීන් එකට ඔරොගෙන ඉන්නේ බොල..
    පංකාදු කතාව. 😉

    Bora Diyaka Induwara

  3. හෙහ් හෙහ්.. පව් අප්පා අහිංසකයා. 😀

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s