අවුරුද්දකට තප්පර කීයද?

the_joker-wallpaper 500

ඔන්න සිරා ඩයල් එකක් මැරුණට පස්සෙ ගියාලු දිව්‍ය ලෝකෙට. එතන ඉන්න සුර දූතයෙක් පොරව ඉන්ටවිව් කරන්න ගත්තලු.

‘ඔයාට ප්‍රශ්ණ දෙකකට උත්තර දෙන්න වෙනව මහත්තයෝ’

‘හා අවුලක් නෑ…’

‘මේ සුද්දො හදපු ව්‍යවස්ථාව හින්ද ප්‍රශ්ණ තියෙන්නෙ ඉංගිරිස්වලින්. උත්තරේ ඕනත් ඉංගිරිස්වලින්…’

‘මං සක්විති ලොක්ක ගාව ක්ලාස් ගියේ හරි! අහන්ඩකො බලන්න’

‘හොඳයි… පළවෙනි ප්‍රශ්නෙ… Name two days of the week that begin with “T” ?’

‘සිම්පල්නේ එකක් Today, අනික Tomorrow :D’

‘හෑ…? ආ.. කමක් නෑ… එහෙනං තප්පර දෙකෙන් මේකට උත්තරේ දෙන්න පුළුවන්නං… How many seconds are there in a year?’

‘හයියෝ… හරි සිම්පල්. දොළහයි!’

‘හෑ…? ඒ කොහොමද ඕයි 12ක් වෙන්නේ’

‘ඇයි… January 2nd, February 2nd, March 2nd අන්න ඒ වගේ දොළහයි!’

Advertisements

2 thoughts on “අවුරුද්දකට තප්පර කීයද?

  1. 24යි ජෝකරයෝ..
    22nd කියල එකකුත් තියේ

    • මේක හිල ගෘප් එකේදිත් ආව අයියා… කතාවෙ දෙවෙනි කෑල්ල එන්නෙ එතකොට…

      —————————-

      සුර දූතයට කට කොනට හිනාවක් ගියාලු…

      “තමුසෙට වැරදිලානෙ අයිසෙ… 22nd ඒවත් එකතු උනාම ගාණ 24යිනේ…”

      “මේ දූත අයියා… ඔයා ඇහුවෙ seconds ගැන විතරනේ… twenty seconds ගැන නෙවෙයිනේ. එහෙම ගත්තොත් ඔයාගෙ ගාණත් වැරදියි.. මොකද හැම මාසෙකම twenty seconds එක්ක මාසෙකට seconds 21ක් තියෙනවා. එතකොට අවුරුද්දට ගාණ… 252”

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s