නෝනට මාව ෂුවර් නෑ කෙල්ලෙ

the_joker-wallpaper 500

ඔන්න එක බිස්නස් පොරක් ඔපිස් එකේ සෙකට්‍රිව රාජකාරි වැඩකට කියල ගෙදර එක්කගෙන ආවලු.

ඒ වැඩේ පැත්තක තියල පොර සෙකට්‍රිට කිස් එකක් දුන්නලු. එක දෙක වෙලා, දෙක තුන වෙලා දැන් හෙන ජරමරයක් වෙන්නලු යන්නේ.

එක පාරම සෙකට්‍රිට යමක් මතක් වුණාලු..

“ඔයාගෙ නෝනා?”

“ආ… බය වෙන්න එපා. එයා එයාගෙ ඔෆිස් එකේ බිස්නස් වැඩකට ගිහින්. ආයෙ දවස් දෙකකින් එන්නේ…”

“ඒ වුණාට මට පහුගිය දවස්වල පෙති ගන්නත් අමතක වුණා…”

“හුම්… ඒකනං අවුලක් තමයි. ඉන්නකෝ බලන්න. අපේ නෝන මට පාවිච්චි කරන්න පුළුවන් විධියෙ ඒව පැකට් දෙක තුනක් අල්මාරියෙ දාල තිබුණා….”

මිනිහ විනාඩි දහයක් විතර අල්මාරිය පෙරලලා මල පැනලා ආපහු සෙකට්‍රි ගාවට ආවා.

“ඒ ගෑණි ඒ ටිකත් අරන් ගිහින්නේ… ඒකිට මාව ඒ තරමට ෂුවර් නෑ…”

Advertisements

2 thoughts on “නෝනට මාව ෂුවර් නෑ කෙල්ලෙ

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s