කෝමද මෙයා දැනගත්තේ?

the_joker-wallpaper 500

ඔන්න ඇමරිකාවෙ බාර් එකකදි කො‍ල්ලෙකුයි කෙල්ලෙකුයි හම්බවුණාලු. දෙන්නම විනාඩි හතර පහක් ඇතුලත මුලින් ඇස් වලින් කතා කරලා පස්සෙ අතින් අල්ලලා කතා කරලා අඳුනගත්තලු. එදා රෑ කෙල්ලගෙ ගෙදර ගත කරන්න සැට් වුණාලු.

‍සේරටම කලින් වයින් වීදුරු දෙක තුනක් ඉවර වුණාලු. දැන් ඔන්න දෙන්න සෙල්ලං කරන්න යන්නේ.

කොල්ලා මුලින්ම ෂර්ට් එක ගලවලා අත් දෙක හේදුවලු. ඊළඟට කලිසමත් ගලවලා අත් දෙක හේදුවලු. කෙල්ල මේක බලාගෙන හිටියලු.

“ඔයා දත් දොස්තර කෙනෙක් නේද?”

“ඔව්… කොහොමද ඔයා දැනගත්තේ?”

“සිම්පල්නේ… දත් දොස්තරල නිතරම අත් දෙක පිරිසිදුව තියාගන්න අයනේ…”

ඔන්න ඉතිං දෙන්න ඒකට හිනා වෙලා වැඩේට එන්ටර්වෙලා ඒකත් ඉවර වෙලා තුරුල් වෙලා ඉන්නවලු.

කෙල්ල කිව්වලු.

“ඔයා සාමාන්‍ය දත් දොස්තර කෙනෙක් නෙවෙයි. හොඳම වර්ගයේ දත් දොස්තර කෙනෙක් වෙන්න ඕන…”

“ඇත්තනේ… මම හොඳම කෙනෙක් තමයි… අර ටවුමෙ ලොකු ඩෙන්ටල් එක මගේනේ… ලෙඩ්ඩුත් මට සෑහෙන්න කැමතියි. ඔයා කොහොමද අනේ ඒක දැනගත්තේ?”

“සිම්පල්… මට කිසි දෙයක් දැණුනෙ නෑනේ…”

Advertisements

4 thoughts on “කෝමද මෙයා දැනගත්තේ?

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s