බුද්ධිමත් ප්‍රොෆා සහ සෙක්සි කෙල්ල

the_joker-wallpaper 500

කැම්පස් එකේ ප්‍රොෆාල දෙන්නෙක් ග්‍රවුන්ඩ් එකේ කයියක් ගහගෙන යනවලු. එක්කෙනෙක් බයිසිකලයක් තල්ලුකරගෙනලු යන්නේ. අනිත් ප්‍රොෆා ඇහුවලු.

“ෂහ්… ඔයාට නියම බයික් එකක් හම්බවෙලානෙ. සල්ලි දීලද ගත්තේ…?”

“අයියෝ නෑ… මේක ඊයෙ මට හම්බඋනේ. මම පාක් එකේ මුල්ලෙ බංකුව උඩ තනියම පොතක් කියවගෙන ඉන්න අතරෙ ලස්සන ගෑණු ළමයෙක් මේ බයික් එක පැදගෙන ඇවිත් ඒක ගහට හේත්තු කලා. ඊට පස්සෙ එයා ඇඳුම් සේරම ගලවලා ගහේ අත්තක එල්ලුවා. ඊට පස්සෙ අත් දෙක විහිදලා කිව්වා ඔයාට කැමති දෙයක් මගෙන් ගන්න පුළුවන් කියලා…”

එතකොට අනිත් ප්‍රොෆා ඔළුව වැනුවලු.

“නියම තේරීම… කියල වැඩක් නෑ… කොහොමත් අර ඇඳුම් නං ඔයාට ගැලපෙන්න විධියක් නෑනෙ ඉතිං…”

Advertisements

6 thoughts on “බුද්ධිමත් ප්‍රොෆා සහ සෙක්සි කෙල්ල

  1. mekanam echcharama joke nehe

  2. නැවතිල්ලේ හිතල බැලුවම ඉතින් පට්ට තෝරාගැනීමක් තමයි

    • ප්‍රොෆාල දෙන්නගෙම තේරීම සමාන වීමෙන් පෙන්නෙ ඒක එයලෙට අනුව පට්ට බවයි

  3. ඇයි ඒ ගෑනි ඇඳුම් වලට අකමැති වුනේ.. මොකද දන් නහැැ..

    සමහර විට එයාගෙ ඇඳුම්වල කූඹි හෙම හිටියද දන් නැහැ.. පවු කොල්ලා..

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s