සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්…

The joker malli

බලන්න මේවා කොයි තරං ඇත්තද කියලා…

  • උප්පැන්න සහතිකය යනු කොන්ඩම් සමාගමෙන් ලබා දෙන සමාව ඉල්ලීමේ ලිපියකි. එය ලිපියක් ලෙස නොදී සහතිකයක් ලෙස ලබා දෙන්නේ දුක අඩු කරගැනීමටය. ඉපදීම සහතිකයක් ලැබීමට තරම් දෙයක් බවට පත් කර තිබේ.
  • පෑන්ටි යනු ලෝකයේ ඇති හොඳම දේ නොවේ. එහෙත් හොඳම දේට ආසන්ව ඇති දෙයකි.
  • කන්‍යාභාවය යනු ආඩම්බර වීමට තරම් දෙයක් නොවේ. එය ඔබ මෙලෝ රහක් නැති, වැලේ වැල් නැති සහ චාන්ස් එකක් නොලද අයෙකු බව පෙන්වන සාධකයකි.
  • කන්‍යාභාවය නැමති අසනීපය සුව කල හැක.
  • ලිංගික ක්‍රියාවන්හි යෙදීම ඕමි බලනවා වැනි දෙයකි. ඔබට හොඳ සගයෙක් නොමැතිනම් හොඳ අතක් තිබීම ජයග්‍රහණයට අත්‍යවශ්‍ය වේ.
  • කසාදය නම් යුද්ධයේදී තම සතුරා සමග සැතපෙන්නට අවස්ථාව ලැබේ.
  • ඔබේ ප්‍රශ්ණ ඇඳට ගෙනියන්න එපා කියා පැරණි කියමනක් තිබේ. එය සත්‍යයකි. මන්ද ඇඳ මත ඕනෑවටත් වඩා ප්‍රශ්ණ තිබේ.

හිලේ කතාව මෙතනින්

Advertisements

7 thoughts on “සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්…

  1. Ane pissudha oyata? Kanyabhavaya kiyanne kochchara uthum deyakda? eka lankikayo api kochchara agaya karanna oneda? ai oya mehama liyanne?

    • මේ නංගිටනං වීලු තේරෙන්නෙ නෑ… ඔයාට කතරගම දෙයි හාන්දුරුවන්ගෙ පීටයි!

    • කරුමෙටවත් කොල්ලංගෙ ඕක හොයන්න පුලුවං උනානං (සහ ටෙස්ට් ෆේල් වෙන අවධානමක් තිබ්බනං)ඔයා ඔහොම කියන් නෑ

  2. වැදගත් දේවල් තියෙනව නේ 🙂

    ජය !

  3. Karumeta gahala hitapu ekek tho…wesa balla…

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s