හොඳම එකක් නැත්තං බාගෙට හොඳ දෙකක්!

හොඳම එක හොය හොය හිටපු පොරකට අවුරුදු 70 වෙනකල්ම බඳින්න බැරි උනාලු. ඕන පුකක් කියල අන්තිමේ මිනිහ ගියාලු මංගල සේවා සපයන කොම්පැණියකට. කොණ්ඩෙ රැවුල හෙම කළු කරල තමයි ගියේ.

“බොහොම ස්තූතියි සර් අපේ සේවය ලබාගන්න ආවට. අපට පුළුවන් සර්ට ගැලපෙන කෙනෙක්ව හොයල දෙන්න. බර්ත් සර්ටිෆිකෙට් එක ගෙනාවද සර්”

“ඔව්… ආ මෙන්න..”

“හුම්ම්…. මේකෙ හැටියට සර්ගෙ වයස අවුරුදු 70ක් වෙනව‍නෙ සර්. ඒ කියන්නෙ සර්ට හරියන්නෙ අවුරුදු 60ක විතර කෙනෙක්. අනේ සර් අපේ ඩේටබේස් එකේ ඒ වයසෙ අය නෑ. අපි ගාව ඉන්නෙ අවුරුදු 20 – 40 වගේ අය විතරයි.”

“ආ … ඒකට කමක් නෑ. ඔයාලට අවුරුදු 60 කෙනෙක්ව හොයල දෙන්න බැරිනම් 20 අය තුන් දෙනෙක් හරි 30 අය දෙන්නෙක් හරි සෙට් කරල දෙන්නකෝ…”

හිලේ කතාව මෙතනින්

6 thoughts on “හොඳම එකක් නැත්තං බාගෙට හොඳ දෙකක්!

  1. කොහොමත් 60 ට 70 වෙ කස්ටිය 20 සෙ ඒව කීපයක් තියාගෙන තමයි ඇත්තටමත් ඉන්නෙ.
    70 වෙනකං මමත් ජිවත් වෙලා හිටියොත් 20 කැබලි 3ක් 4ක් තියාගන්න තමයි මමත් හිතං ඉන්නෙ.

Leave a reply to ජෝ Cancel reply