මේ ආගමේ ආරාමවල ඉරිදට, හඳ පායන දවස්වලට, අඟහරුවාද උදේට, සිකුරාද හවසට හෙම පූජාවල් තියෙනවලු. ඔහොම දවසක එක පූජකයෙක් බුල්ෂිට් (හෙවත් අපි දන්න බාසාවෙන් බණ, දේව ධර්මය) කියන්න පටංගත්තලු. පොර දැක්කලු බුල්ෂිට් අහන්න ඉඳගෙන ඉන්න ධාර්මික බුවාල බුවීල අතරෙ ඉදිරියෙන්ම ඉන්නව ඉටිකිරිස් ගෑණු ළමයෙක්. ටයිට් බ්ලව්ස් එකක ඇඳල තිබුණ නිසා රණ හංස යුවල ගාණට ඉලිප්පිලා පේනවලු.
බුල්ෂිටාගමේ පූජකයො ගැන දන්නවනේ. ඔය අනිත් අය වගේම පොත් පාඩං කරලත් බයිල තමා ගහන්නේ. ඒ උනාට එදා පොත බලාගෙනවත් බුවාට බුල්ෂිට් කියන්න බැරිලු. ඇහැ යන්නෙම අරකටලු. අන්තිමේ බුවා බාගෙට බුල්ෂිට් කියල වැඩේ ඉක්මනට ඉවර කලාලු. හැබැයි පොර අර ගෑණු ළමයට ෂේප් එකේ කිව්වලු ‘දරුවා… බුල්ෂිට් අහල යන්න කලින් දේව උපදෙස් ටිකක් ගන්න මාව හම්බවෙන්න’ කියලා.
ඔන්න දැන් දෙන්න හම්බඋනාලු.
“ඔය දරුව ඔය විධියට ඇඳගෙන ආරාමෙට ආවෙ ඇයි?”
“අනේ පූජකතුමා… මගෙ පිරිමි යාළුවො හැමෝම කියන්නෙ මගේ පපුව මැද්දෙ ඔළුව තියාගත්තම එයාලට දිව්‍ය සැප ලැබෙනව කියල. ඉතිං මම හිතුව මගේ බබීල දෙන්න දෙයියන්ට ගොඩක් කිට්ටුයි කියල. ඒකයි දෙයියන්ට පේන්න ඒව මතුවෙන්න ඇඳගෙන ආවෙ…”
“ඒකත් එහෙමයි නේද? අපි චෙක් කරල බලමුද”
ඔන්න පූජකතුමා අර ළමයගෙ පපුව මැද්දෙ ඔළුව ගහගත්තලු. විනාඩි කීපයක් ඉඳල ඔළුව ඉස්සුවලු.
“මටනං එහෙම එකක් දැණුනෙ නෑ…”
“කොහොම දැණෙන්නද පූජක තුමා.”
කෙල්ල කට කොණකින් හිනා වෙලා කිව්වලු.
“ඔබතුමා තාම ප්ලග් එක ගැහුවෙ නෑනෙ”
elane
ඒකනේ..
“ඔහොම දවසක එක පූජකයෙක් බුල්ෂිට් (හෙවත් අපි දන්න බාසාවෙන් බණ, දේව ධර්මය) කියන්න පටංගත්තලු.”
😀 😀 😀 😀 😀 😀 😀
හිනාවෙන්න එපා යකෝ… අපායෙ යයි… 😉
හෑ………… මටත් යන්ට ආසයි ඕන් බුල්ෂිටාගම පැත්තෙ :p
ගිහිං බලන්න. ඕකෙ පූජක බුවාල ෂුවර් නෑ. කලිසම යටිං ලෑල්ලක් තියාගෙන යන්න 😀
එතුමානෝට තිබුනෙ ප්ලග් එක ගහන්න..
සමාරවිට මේ කිව්වට පස්සෙ අස්සකට ගිහින් ප්ලග්එක ගැසූ සේක වෙන්නැති!
Bullshitism 😀
The real joke is that! and it’s no joke!
ඇන්ඩ් දෙයා ඉස් මෝ ටු කම් 😀