පිරිමි නෝන්ඩි කරන්න ගෑණු කියන කතා

1. අළුත් සැමියෙක්ගෙයි අළුත් බල්ලෙක්ගෙයි තියෙන වෙනස මොකක්ද?
අවුරුද්දකට පස්සෙත් බල්ල ඔයාව දකිද්දි සතුටෙන් ඉපිලෙනව.

2. පිරිමි ගෑණු අයව ආශ්‍රය කරන්න කැමති ඇයි?
පිරිමි හැමවෙලේම කැමතියි බුද්ධිමත් සංවාදවලට

3. පිරිමි අය හිත ගිය කෙල්ලක්ව දැකපු ගමන් ආදරේ කරන්න පටන්ගන්නෙ ඇයි?
ඒකෙන් කාලෙ ගොඩක් ඉතිරි වෙනවා.

4. අවුරුදු 35 ගෑණියෙක් හිතන්නෙ දැන්වත් ළමයෙක් හදන්න ඕන කියලා. අවුරුදු 35 පිරිමි හිතන්නෙ මොනවද?
අවුරුදු 22 කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද කියලා.

5. කසාද බඳින්න කිසිම ඕනකමක් නැතිව පිරිමි ඇයි ඔය තරම් ගෑණු පස්සෙ දුවන්නේ?
බල්ලො වාහන පස්සෙ එලවන්නෙ වාහනේ එලවන්නම නෙවෙයිනෙ. මේකටත් ඒකයි හේතුව.

6. සමහර පිරිමි ටෙලි නාට්‍ය වගේ කියල ගෑණු කියන්නෙ ඇයි?
ඒ පිරිමි අය හොඳම හරියට එද්දි වැඩේ ‘මතු සම්බන්ධයි’ කරන නිසා.

7. පිරිමි මොන දහපදුරාවෙ ගියත් අන්තිමේ බඳිනකොට කන්‍යාවක්ම හොයන්නෙ ඇයි?
ලෝකාපවාදයට ගෑණුන්ට වඩා පිරිමි බයයි.

8. පිරිමින්ට ළමයි හම්බවෙන තත්වයක් උදා උනොත් මොනව වෙයිද?
ගබ්සාව නීතිගත වෙයි. හැම හන්දියකම ලියාපදිංචි ගබ්සා මධ්‍යස්ථාන ඇති වෙයි.

9. ගොඩක් ගෑණු අයට සංවේදී, ලස්සන, හොඳ පිරිමි මග ඇරෙන්නෙ ඇයි?
ඒ ගෑණු අයට දැනටමත් ගැලවෙන්න බැරි පට්ට පජාත කොල්ලො සෙට් වෙලා ඉන්න නිසා.

10. සෝදන්න තියෙන ඇඳුම් ගැන පිරිමි අය හිතන්නෙ කොහොමද?
අපිරිසිදුයි ගඳයි තමයි. හැබැයි තාම අඳින්න පුළුවන්.

11. ගෑණු අය සුරතාන්තයෙදි බොරු කරන්නෙ ඇයි?
පිරිමි අය වැඩේට කලින් බොරු ගොඩක් කරන නිසා.

12. මේ කතාවලට ජෝකර් මල්ලි සම්බන්ධද?
පිස්සුද? ඌ උගෙ පාඩුවෙ විහිළුවක් කරගෙන ඉන්න එකා. ඌ මේවට සම්බන්ධ නෑ.

හිලේ කතාව මෙතනින්

Advertisements

10 thoughts on “පිරිමි නෝන්ඩි කරන්න ගෑණු කියන කතා

  1. 7,8,9 – i think they are not jokes 😀

  2. 8 වෙනි ප්‍රශ්නය අහන්න ඕනෙ බොදු බල සේනාවෙ ඤානසාර ගෙන්

    • පිරිමින්ට එහෙම උනානං ඔය එක එක ආගමික ස්ථානවලත් ගබ්සා ක්ලින්ක් තියෙයි.

  3. 12. මේ කතාවලට ජෝකර් මල්ලි සම්බන්ධද?
    අනිවා… මේ මොනවා අහනවද​?? ඌගේම එක්ස්පීරියන්ස් තමයි මේවා..!

  4. ගැණුන්ට කියන්න පුළුවන් නෝඩීම කතා දෙක මෙතන නෑ.

    1. Is it in?

    2. Is that all?

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s