බිරිඳද නැත්තං…

ගෙවල් නිර්මාණ ශිල්පියෙක්, කලාකාරයෙක්, කොම්පියුටර් ප්‍රෝග්‍රැමර් කෙනෙක් විධියට රස්සාවල් කරන යාළුවො තුන් දෙනෙක් සෙට් උනාලු. මේගොල්ලො කතා කරේ බිරිඳයි අනියම් බිරිඳයි ගැනලු.

ආකිටෙක්ට් මුලින් එයාගෙ මතේ කිව්වලු.

“මම කැමතියි මගෙ කසාද ගෑණිට. එයත් එක්ක ඉද්දි මම මාර ආරක්ෂිතයි කියල හිතෙනව මට. ඒ වගේම අපේ සම්බන්ධෙ ලොකු ඉමෝෂනල් ලෙවල් එකකට යනවා“

“හෙහ්… මමනම් කැමති නෑ බං ගෑණිත් එක්ක ඉන්න. මම වැඩිපුරම එන්ජෝයි කරන්නෙ මගෙ අනිත් එක්කෙනාව. එයා නිසා මම මගේ කලා ජීවිතේ සෑහෙන්න සාර්ථක කරගත්තා. මොකද එයා දන්නව එකම විධියට නැතිව එක එක විධියට ජීවිතේ රස විඳින්න“

කලාකාරයත් තමන්ගෙ අදහස කිව්වලු.

එතකොට ප්‍රෝග්‍රැමර් කිව්වලු.

“මම නම් මට ඉන්න දෙන්නටම කැමතියි“

“දෙන්නටම?“

අනිත් දෙන්න පුදුම වෙලා ඇහුවලු.

“ඔව් ඔව් දෙන්නටම… මොකද ඔය දෙන්නම හිතාගෙන ඉන්නෙ මම අනිත් එක්කෙනා එක්ක ඉන්නව කියල. මට පුළුවන් ඒ වෙලාවෙත් තව කෝඩ් ටිකක් කොටල දාන්න.“

හිලේ කතාව මෙතනින්

Advertisements

4 thoughts on “බිරිඳද නැත්තං…

  1. අනේ මන්ද . . . . බයත් හිතෙනවා . .

    • මොකක් කරත් එක වෙලාවකදි එක්කෙනෙක්ට තමයි ආදරේ. බය වෙන්න එපා.

      • නැ බය තියෙන්නේ කොම්පියුටර් ප්‍රෝග්‍රැමර් ට වෙච්ච දේ ගැන 🙂

      • එයා ආදරේ කොම්පියුටර්වලටයි කෝඩිං වලටයි 😀

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s