නංගි කොහෙද වැඩ කරන්නෙ?

පොරක් දවසක් බස් එකේ යනවලු. පොර හෙන හැන්ඩියට ඇඳල එහෙමලු යන්නේ. ලස්සන නංගි කෙනෙක් දැකලා පොරටත් ඉවසන් ඉන්න බැරිව කිට්ටු කලාලු.

“ආ… නංගී… කොහොමද ඔයා ගාමන්ට් එකේද වැඩ කරන්නේ?”

කෙල්ලත් හැරිල බලල කතා කලාලු.

“ඔව් අයියා… අයිය කොහොමද එක පාරම කිව්වෙ”

“ඔයාගෙ ටී ෂර්ට් එකේ නූල් කෑල්ලක් එල්ලිල තියෙනව. ඒ නිසයි හිතුවෙ…”

“හි හි හි…. අයිය වැඩ කරන්නෙ ගරාජ් එකේ නේද?”

“හෑ… න… නංගි කොහොමද දැනගත්තෙ?”

“අපි මේවයෙ යන්නෙ අද ඊයෙ යෑ… ජැක් එක ගහපු විධියෙන් කියතෑකි”

හිලේ කතාව මෙතනින්

Advertisements

5 thoughts on “නංගි කොහෙද වැඩ කරන්නෙ?

  1. අයියා ලස්සනට ජැක් එක ගහලා තියෙන්නෙ. ටය‍ර් එක ගලවන්න විතරයි තියෙන්නෙ.
    😉

  2. කොතෙන්ටද ගහල තියෙන්ෙන

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s