හොට් ඩෝග්ස්ල හදන්නෙ කෝමද මියා?

මහේෂියි මේනකායි කියල ලංකාවෙ පොෂ් නිළියො දෙන්නෙක් ඇමරිකාවෙ ගියාලු.

“මෙහෙ නැෂනල් ෆූඩ් එක බල්ලොලු ‍මියා…”

මහේෂි කිව්වලු. මේනකාත් නිකං හිටියෙ නෑලු.

“ඔව් මියා… මාත් හාල තීනව. උණුවෙන් බල්ලොලු අනේ මියාල ඊට් කරන්නෙ. අපිත් හම්බඋනොත් කමු නීද මියා…”

ඔන්න දෙන්න නිව්යෝක් හන්දියෙන් හැරිල එද්දි ජෝකර් මල්ලි පාරෙ කරත්තයක් තියාගෙන උණු බල්ලො විකුණනවලු.

“Hot Dogs… Hot Dogs… Cheap… Cheap… Hot Dogs”

ඔන්න නිළියො දෙන්නත් ඒවයින් දෙකක් ගත්තලු.

ඒව තිබුණෙ ඇළුමිනියම් ෆොයිල් එකකින් වහල කාඩ් බෝඩ් පෙට්ටියක දාලලු. ඉතිං දෙන්නත් එක්ක ඒකත් අරන් පාක් එකකට ගිහින් කන්න ගත්තලු. දෙන්නම කෑවෙ මූණ රතු කරගෙනලු. කාල ඉවර උනාට පස්සෙ මේනකා මහේෂිගෙන් ඇහුවලු.

“මී… උයාට හම්බඋනේ බල්ලගෙ මොන පාට් එකද?”

———————–
ප.ලි.
පස්සෙ කාලෙක මේ දෙන්න තරහ උනා. දෙන්න දෙන්නගෙ රහස් එලි කරනව කියල එකිනෙකාට තර්ජනය කරනව. ඇත්තටම ඕක තමා රහස 😛

හිලේ කතාව මෙතනින්

Advertisements

3 thoughts on “හොට් ඩෝග්ස්ල හදන්නෙ කෝමද මියා?

  1. ඒ දෙන්න තරහ උනේ ජපානෙ න් ලංකාවට වාහන ගෙන්වන නාකි ගොයියයි,
    නැව් සමාගමේ වේස තරමක් තරුණ කොල්ලයි,
    වේස නිලියෝ දෙන්නට පොර කාපු හින්දනෙ….

  2. මේ බ්ලොග් එකේ හැම වෙලේම කමෙන්ට් එකක් දාන යාළුවෝ කීප දෙනාට මගේ අවංක ස්තූතිය.

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s