විශ්‍රාම ලිංගිකත්වය

ජෝකර් මල්ලි දවසක් යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නවා.

“කොහොමද බං උඹේ සෙක්ස් ලයිෆ් එක?”

“ම්…හ්… විශේෂයක් නෑ බං… මට ඉතිං පෙන්ෂන් සෙක්ස්නෙ තියෙන්නෙ..”

“ඈ…. පෙන්ෂන් සෙක්ස්? ඒ මොකක්ද?”

“හැම මාසෙම ටිකක් හම්බවෙනවා. හැබැයි ජීවත් වෙන්න මදි”

Advertisements

6 thoughts on “විශ්‍රාම ලිංගිකත්වය

  1. හෙහ් හේ.. එල ඇහ්!!

  2. මමනම් පොකට් මනි මදි නිසා පාට් ටයිම් කරනව සමහර මාසවල

  3. පිස්සු හැදෙනවා බොල. 😛

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s