අර වගේ එකක් තිබුණද?

Source -http://metalasfukk.wordpress.com/2013/07/18/metal-as-fukk-reality-tv-shows-that-never-aired/

“ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා”

‍මේ සින්දුව මේ දවස්වල නැගලම යන එකක්නේ… ඔය මගේ නොවෙන මගේම සීන් එකේ කෑල්ල හින්ද තමා සින්දුව ටොපේම හිට් උනේ…

ඔය සින්දුවට ආස අය ඉස්සර ආස කරපු තව සින්දුවක් තිබුණා…

හිතන්න බලන්න…

බෑ නේද…

මෙන්න මේක තමා ඒ….

“සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ළංව ඉන්නට බෑ ‍ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ”

—————————
මේක ජෝකර් මල්ලිගෙ ඔරිමජිනල් ජෝක් එකකි. උපහාසාත්මක/අපහාසාත්මක හිනාවක් ගියේ නැත්නම් සමාවෙන සේක්වා.

6 thoughts on “අර වගේ එකක් තිබුණද?

  1. අම්මප මට දැනුත්වෙලා තියෙන්නේ මේකමයි.කෝ …ඇරහන් කට දාන්න ඩොලරයක්.

  2. MEKE ECHCHARAMA JOKE EKAK NEHENE

  3. මලක් වුනේ ඇයි නුඹ මට,මේ භවයේදි,මගේ පුංචි රෝස මලේ,තව තියෙනවා.

Leave a reply to ජෝ Cancel reply