අයිස් ක්‍රීම් පැකට් එක!

18+ බැවින් බබාලා නොබලන්න!

එක පොරක් ප්‍රොෆෙෂනල් නංගි කෙනෙක්ව ගෙදර එක්ක ගිහින් සැප ගන්නවලු. දෙතුන්වතාවක් සැප ගත්තට පස්සෙ එක පාරම නංගි නැගිටලා බාත් රූම් එකට ගියාලු. ඒ වෙලාවෙ අපේ පොර දාගෙන හිටපු කොන්ඩම් එක ගලවලා ජනේලෙන එලියට දැම්මලු. පොරට ආයෙ සීන් එක අවශ්‍ය නෑ වගේලු. හැබැයි නංගි බාත්රූම් එකේ ඉඳන් ඇවිත් ආයෙත් පටංගමු කිව්වලු. හැබැයි දැං කොන්ඩමයක් නෑනෙ. ඉතිං පොර ෂෝටක් දාගෙන එලියට ගියාලු අර විසි කරපු එක හොයන්න. බැලින්නං පොඩි කොල්ලෙක් ඒක අතේ තියාගෙන ඉන්නවලු. මිනිහ කොල්ලට කතා කරාලු.

“ඒයි පොඩි එකා… ඕක මගේ… මෙහෙ දියං.”

“බෑ.. බෑ… මමනෙ ඉස්සෙල්ල හොයාගත්තෙ. ‍මේක මට”

“හරි හරි මම රුපියල් දහයක් දෙන්නං.”

“බෑ බෑ… මට රුපියල් සීයක් දුන්නොත් දෙන්නං”

“හා හා දියං ඉක්මනට”

ඔන්න පොර රුපියල් සීයක් දීල කොන්ඩමේ ආපහු ගත්තලු.

කොල්ල සන්තෝසෙන් ගෙදර දුවල අම්ම ගාවට ගියාලු.

“අම්මි අම්මි… මට අද වැටිල තිබිල අයිස් පැකට් එකක් හම්බ උනා. අර පාර අයිනෙ ගෙදර මිනිහ මට රුපියල් සීයක් දීල ඒක ගත්ත. හැබැයි ඒ වෙද්දි ඒකෙ අයිස් ක්‍රීම් තිබුණෙ නෑ… ඒ මිනිහ පව් නේ…”

Advertisements

4 thoughts on “අයිස් ක්‍රීම් පැකට් එක!

  1. ඔව්වා නැවත පාවිච්චි කරන්න බැරියෝ.ඌ ඒක කරන්න කලින් ඉක්මනට ගිහින් කියපන්,මෙලහකටත් මොනවා කරගෙනද දන්නෙ නෑ.

    • මිනිහ එහෙට මෙහෙට කරල දාගනියි… පේන විධියට වැඩ්ඩෙක්නේ.. 🙂

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s