ජෝකර් මල්ලි ගැන

ජෝකර් මල්ලිගෙ බ්ලොග් එක

ජෝකර් මල්ලි එන්නෙ Hilarious රස කතා ෆේස්බුක් ගෘප් එකෙන්. මුලින් කරන්නෙ ඒකට එක එක කතා ටයිප් කරල දාන එක. එත් ඒකට දාන හැම කතාවම පබ්ලිෂ් වෙන්නෙ නෑ. ඒ නිසා වෙනම බ්ලොග් එකක් විධියටත් ජෝකර් මල්ලිගෙ කතා ලියන්න ඕන කියල ජෝකර් මල්ලි හිතනවා. මේ ලියවෙන්නෙ ඒක.

මේ කතා සේරම ජෝකර් මල්ලි ගොතපුව නෙවෙයි. ඉන්ටර්නෙට් එහෙ මෙහෙ යද්දි දකින හිනා යන කතා සිංහලෙන් ටයිප් කරල දාන එක විතරයි ජෝකර් මල්ලි කරන්නේ. හැබැයි දැනටමත් සිංහලෙන් තියෙන ඒව නෙවෙයි. ඉංග්‍රීසි ඒවා. ඒ නිසා මේ විහිළු කතා ඔයාල කලින් අහල තිබුණත් මේ බ්ලොග් එකෙන් කියවන්නෙ ජෝකර් මල්ලිගෙ වර්ෂන් එකක්. සියළු කතාවල අන්තර්ගතයේ අයිතිය මුලින්ම ජෝක් එක කියපු අයට අයිතියි.

ඔය අතරෙ ඉඳල හිටල ජෝකර් මල්ලිම ගොතපු කතාවක් දෙකක් යනවා.

අප්ඩේට් ගන්නෙ කොහොමද?

ක්‍රම කීපයක්ම තියෙනවා.

  • ඕනම කෙනෙක් දැන් ෆේස්බුක් ඉන්න නිසා ලේසිම ක්‍රමේ ජෝකර් මල්ලිගෙ පිටුවට ලයික් එකක් දාන එක. බ්ලොග් එක අප්ඩේට් වෙලා ටිකකින් පේජ් එක අප්ඩේට් වෙනවා.
  • ජනප්‍රිය බ්ලොග් සින්ඩිකේටර් කීපෙකම බ්ලොග් එකේ අප්ඩේට් වැටෙනවා.
  • ජෝකර් මල්ලි බ්ලොග් එකේ ෆීඩ් එක ඔයාලගෙ ෆීඩ් රීඩරේට දාගන්න එකත් ලේසි ක්‍රමයක්.
  • ඊ-මේල් එක දීල සබ්ස්ක්‍රයිබ් උනොත් ඊ-මේල් එකටම අප්ඩේට් එයි.

ජෝකර් මල්ලිට ලියන්න

මෙහෙම කිව්වට උත්තර දෙන එක ගැන වගකියනු නොලැබේ. මොනව හරි තියෙනවනං කියන්න.

awakshepa[at]gmail[dot]com

Advertisements

4 thoughts on “ජෝකර් මල්ලි ගැන

  1. mamanam e mail ad. dunna

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s