ගෑණු පිළිමය, පිරිමි පිළිමය, දෙයියෝ සහ පරෙයි බෙටි

කරුණාකර පොඩි දරුවන්, පොඩි දරුවන් වාගේ වැඩිහිටියන්, මිථ්‍යා දෘෂ්ඨිකයන් මෙය නොබලන්න. බලා මල පැන්නොත් වගකීම භාරගනු නොලැබේ.

බුල්ෂිටාගමේ ආරාමයක් ඉස්සරහ තියෙනව ගෑණියෙක්ගෙයි පිරිමියෙක්ගෙයි ගල් පිළිම දෙකක්. මේ දෙක හැම වෙලේම පරෙයි බෙටිවලින් නෑවිල තමා තියෙන්නෙ. ඉතිං දවසක් බුල්ෂිටානෝ දෙයියන්ට දුක හිතිල මේ පිළිම දෙකට නිවාඩුවක් දෙන්න තීරණය කලාලු. දෙයියො ඇවිත් පිලිම දෙක හම්බ උනාලු.

“ඔය ළමයි දෙන්න සියවස් ගාණක් මේ ආරාමෙ දොරටුව මුර කලා. ඔයාලගෙ සේවය නිසා මම පැහැදුණා. මම දෙන්නටම පැය 24ක නිවාඩුවක් දෙනවා”

දෙයියො එහෙම කියල ආරාමෙ ඇතුලට ගියාලු. ටිකකින් උන්නාන්සෙ දැක්කලු පිලිම දෙක කැලෑව පැත්තට යනවා. තව ටිකකින් දැක්කලු කැලෑවෙ ගස් එහෙ මෙහෙ වැනෙනවා, පඳුරු හෙල වෙනවා. හෙන කෙඳිරි සද්ද එනවා.

දෙයියො හිතාගත්තලු වැඩේ. අනෙ අම්මපා මුන් මේක කරගන්න විධියක් නැතිව කොයි තරං දුකෙන්ද ඉන්න ඇත්තෙ කියල උන්නාන්සෙට හිතුනලු. තමන් පිළිම දෙකට නිවාඩුවක් දීපු එක ගැන දෙයියන්ගෙ ඇස්වලට සතුටු කඳුළු ඉනුවලු.

ඔන්න පැය 12කට විතර පස්සෙ පිලිම දෙකම කැලෙන් එළියට ඇවිත් දෙයියො හම්බ උනාලු.

“හා… ඇයි මේ කලින්? තව පැය 12ක්ම තියෙනවනෙ ඔය ළමයින්ට”

දෙයියො කිව්වලු. එතකොට ගෑණු පිළිමෙ පිරිමි පිළිමෙ දිහා බැලුවලු හෙන සන්තෝසෙන්.

“එහෙනං මේ පාර උඹ පරෙයියො අල්ලගෙන හිටපං. මම උංගෙ ඇඟට බොග දාන්නං”

Advertisements

කාර් එකක් ගත්ත ඕයි…

කාර් ගන්න හිතං ඉන්න හැමෝටමත් දහ අතේ ණය වෙලා කාර් ගත්තු හැමෝටමත් මේක වැදගත්.
ජෝකර් මල්ලිගෙම ග්‍රැපික් ජොකෙක්

joker malli, ජෝකර් මල්ලි, jokermalli.wordpress.com

තව ග්‍රැපික් ජෝක් බලන්න මෙතනින් යන්ඩ.

සුපර් මෑන්ගෙ සෙක්ස් ලයිෆ් එක ගැන කලින් දාපු කතාව මෙතනිං…

සුපර්මෑන්ගෙ ලිංගික ජීවිතය

මේක සුපර් මෑන් ජෝක් සීරීස් එකක මුල් එක.

ඔන්න එක හැන්දෑවක සුපර් මෑන් ආව ජෝකර් මල්ලිව හම්බ වෙන්න.

“මචං ජෝ…. යමුද බියර් එකක් ගහන්න”

“අනේ බෑ මචං.. අද හිල් කතාවක් ලියන්න තියෙනවා. අනික උඹ බිව්වම කිසි කමකට නෑ කියල කට්ටිය කියනව බං. ගිය සතියෙත් මිනිහෙක් උඹ කිව්ව කියල පියාඹන්න ගිහින් බිල්ඩිමෙන් වැටිල මළාලු. ස්පයිඩ මෑන්ගෙන් අහල බලපං. ඌ එයි”

ජෝකර් මල්ලි කිව්වා.

ඒ පාර සුපර් මෑන් ගියා ස්පයිඩ මෑන් හම්බවෙන්න.

“හේයි.. ස්පයිඩි… යමංකො බියර් එකක් ගහන්න. තනියම යන්න කම්මැලියි බං.”

“අනේ මට බෑ බං අද. මගේ දැල් විදින ගැජට් එකේ අවුලක්. ඒක හදාගත්තෙ නැත්තං හෙට හොරු අල්ලල හමාරයි. බැට් මෑන්ගෙන් ඇහුවද?”

ඔන්න සුපර් මෑන් ගියාලු වවුල් ගුහාවට.

“ඒයි බැටී… බියර් එකක් ගහමුද?”

“අනේ මචං මගෙ බැට්කාර් එකේ ඇන්ජිමේ අවුලක්. අද හදාගත්තෙ නැත්තං අර ජෝකරයා ගොතම් ටවුමෙ යකා නටයි. උඹ තනියෙන් පලයං”

සුපර් මෑන් මොකද කරන්නෙ කියල කල්පනා කර කර අහසෙ පා වෙවී ඉන්නකොට නිකංම වොන්ඩර් වුමන් ඉන්න හෝටලේ පැත්තට පියෑඹුනාලු :P. ඈතදිම දැක්ක සීන් එකෙන් පොර අන්දුන් කුන්දුන්ලු.

වොන්ඩර් වුමන් එයාගෙ බැල්කනියෙ හාන්සි පුටුවක දිගෑදිලා සැන්දෑ හිරු රැස් තපිනවලු. ඇ‍ඟේ නූල්පටක් නෑලු. රෝස පාට නිර්වස්තරේ දැක්කගමන් සුපර් මෑන්ට ඉවසන් ඉන්න අමාරුලු. පොර දැන් තනියම හිතනවලු.

“මම සුපර් මෑන්…. මම ෆ්ලෑෂ් වගේ වේගවත්. වොන්ඩර් වුමන්ට මට තරං පවර් එකක් නෑ. වේගෙන් ගිහින් වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බැරි තරං වේගෙන් ඒකිට වැඩේ කරල මට මාරු වෙන්න පුලුවන් වෙයි.”

ඔන්න සුපර් මෑන් ජොකාවත් ගලවගෙන විදුලි වේගෙන් “සූ….ස්” කියල වොන්ඩර් වුමන් දිහාට පියාඹල විදුලි වේගෙන් වොන්ඩර් වුමන්ට අතවරයක් කරල විදුලි වේගෙන් පියාඹල ගියාලු. වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බෑලු උන දේ. නිකං “සූ…” සද්දෙ විතරලු ඇහුනෙ.

“ඒ මොකක්ද ඒ?”

වොන්ඩර් වුමන් ඇහුවලු.

එතකොට වොන්ඩර් වුමන්ගෙ ඇඟ උඩ නැගල හිටපු ඉන්විසිබල් මෑන් අමාරුවෙන් මෙහෙම කිව්වලු…

“ඒ මොකක්ද කියලනං මං දන්නෙ නෑ… හැබැයි මගේ පුක නං අම්බානක රිදෙනව ඕයි…”

හාන්නේ…. චාල්ස් කුමාරයා…

මේ දවස්වල චාල්ස් කුමාරය නැගලම යනවනේ… (අශ්සය පිටේ නෙවෙයි) එයා මාර සෙලිබ්‍රිටි ඩයල් එකක් වෙලානෙ ලංකාවෙ. ඔය එයා හිටපු තැන්, කරපු ඒව, ගියපු දිහාවල්, බොග දාපු ටොයිලට් වගේ ඒව ගැන මිනිස්සු සෑහෙන්න කතාවෙනවනේ…. ජෝකර් මල්ලිත් මෙහෙම ගොන් කතා දැම්මට පට්ට හිංගල ඩෑල් එක හින්ද ඔය පර සුද්දන්ව පේන්ඩ බෑ… 😛 ඒත් ඉතිං ඔය කියන කතා අහගෙන ජෝකර් මල්ලිටත් කට පියාගෙන අත පය බැඳගෙන ඉන්න බැරුවට කරපු ග්‍රැපික් ජෝක් එක තමා මේක.

joker malli, ජෝතර් මල්ලි, jokermalli.wordpress.com

අවිස්වාසවන්ත බිරිඳ

දවසක් බාර් එකේදි සුරායි ජෝකර් මල්ලියි සෙට් උනා.

“වැඩක් නෑ ජෝකර් මල්ලි ජීවිතේ… මට එපා උනා ඕයි”

“අර මොකෝ සුරා? මොකද සීන් එක?”

“අපේ ගෑණි මහ බොරුකාරියක් බං…. අද මගෙ අතටම අහු උනා”

“ඈ…? ඇයි මොකද උනේ…”

“ගෑණි ගෙදර ආවෙ අද උදේ නමයට විතර… ඊයෙ රෑ කොහෙද හිටියෙ කියල මම ඇහුවම එයා කියනව එයා එයාගෙ නංගිව බලන්න නංගිගෙ එපාට්මන්ට් එකට ගියා කියල”

“ඉතිං?”

“ඉතිං කියන්නෙ? මමත් ඊයෙ හිටියෙ එයාගෙ නංගිගෙ එපාට්මන්ට් එකේනෙ බං…”

FB ස්ටේටස් එක

සමහරු දාන FB ස්ටේටස් දැක්කම තමා මේක මකත් උනේ… ඒ අයව නෝන්ඩි කරනව නෙවෙයි… ඒත් අපිත් හිනාවෙන්න එපැයි නේද?

joker malli, sinking man

මේක ජෝකර් මල්ලිගෙ දෙවෙනි ග්‍රැපික් ජෝක් එක. වැඩේ නැගල යයි වගේ 😀

චූටි නංගිට සුදු අයියගෙන් ලියුමක්

මේක ජෝකර් මල්ලිගෙ මිත්‍ර ටිකක් පෝසත් කොල්ලෙක්ට උන වැඩක්. මිනිහට තමන්ගෙ කෙල්ලට තෑග්ගක් අරන් දෙන්න ඕන උනා. මූ ජෝකර් මල්ලිටත් කතාකරල ඇහුව මොනවද අරන් දෙන්න හොඳ කියල. ජෝකර් මල්ලිටත් හරි උත්තරයක් දෙන්න බැරි උනා.

ඉතිං මොනවද අරන් දෙන්නෙ කියල හිත හිත ඉඳලා අන්තිමේදි පොර තීරණය කලාලු කෙල්ලගෙ හොඳම යාළුවගෙ උදව් ගන්න. ඔන්න ඉතිං මූ කෙල්ලගෙ හොඳම යාළුවත් සෙට් කරගෙන කොල්ලුපිටිය පැත්තෙ පොෂ් ඇඳුම් කඩේකට ගියාලු. කොල්ලට ඇඳුම් තෝරන්න දන්නෙ නැති නිසා අර යාළුවගෙත් උපදෙස් අනුව ගත්තලු ලස්සන විනිවිද පේන ග්ලව්ස් ජෝඩුවක්. ඔය කෙල්ලො පාටිවලදි එහෙම පොෂ් වෙන්න දාන විධියෙ දෙකක්. කරපු උදව්වට යාළුවටත් මොනව හරි ඇඳුමක් ගන්න කිව්වලු. යාළුව ගත්තෙ පෑන්ටි දෙකක් තියෙන පැක් එකක්ලු.

මේව පැක් කරද්දි කඩේ ඉන්න පිස්සු කෙල්ලෙක් අතින් මේ දෙක මාරු වෙලාලු පැක් උනේ.

කොල්ල මේක දන්නෙ නෑනෙ. ඌ හිතන්නෙ ග්ලව්ස් දෙක තමා එයාගෙ පැක් එකේ තියෙන්නෙ කියලා. පොර ඉතිං කෙල්ලට හෙන ටෝක් දාල ලියුමකුත් ලියල ගිහින් දීල ආවලු ඒකත් එක්ක. ලියුම ගැන ජෝකර් මල්ලිව පසුව දැනුවත් කලා.

ආදරණීය චූටි නංගි… මම මේව ඔයාට දෙන්න හිතුවෙ මාත් එක්ක පාටිවලට යන කොයි වෙලාවකදිවත් ඔයා මේව පාවිච්චි කරනව මම දැකල නැති නිසයි. මම තෝරන්න හිටියෙ ටිකක් දිග ඒව. ඒ උනාට ඔයාගෙ යාලුව තමා කොට ඒව ඉක්මනට ගලවන්න පුළුවන් කියල මේව තේරුවේ.

මේව ගොඩක් සියුම් හමට හරියන ඒව. කඩේ හිටපු නංගි මට එයා දාල හිටපුව පෙන්නුවා. එයා සති තුනක් විතර ඒව පාවිච්චි කරනවලු. පොඩ්ඩක්වත් කිළුටු වෙලා නෑ අනේ. මට හරියට ආස හිතුණ අනේ.

ඔයා මේව දාන පළවෙනි වතාවෙදි මට ඔයා ළඟ ඉන්න බැරි වෙයි. මොකද ලබන සිකුරාද ආයෙ මම ආයෙ ඔයාව බලන්න එද්දි ගොඩක් අය ඔයා මේව දාල ඉන්නව දැකල ඉඳියි.

ඔයා මේව ගලවල අරන් තියද්දි පොඩ්ඩක් හුළ‍ඟෙ වනල අරන් තියන්න. මොකද සාමාන්‍යයෙන් මේව දවසක් දැම්මම ටිකක් තෙත් වෙනවා.

නිකමට හිතන්න මේ අවුරුද්ද ඇතුලත මම කී වතාවක් මේව කිස් කරයිද කියලා. මට ඉවසන් ඉන්න බෑ… කොහොමත් ඔයා මේ සිකුරාද රෑට මේව දාගෙන නේද මාව හම්බවෙන්න එන්නේ… මං බලාගෙන ඉන්නව හො‍ඳේ.

එහෙනං මං තියන්නං රත්තරං.

මීට ආදරෙන්…

ඔයාගෙ ආදරණීය… සුදු අයියා

ප.ලි. – දන්නවද? අළුත්ම ස්ටයිල් එක තමයි මේව ටිකක් පහලට වෙන්න මවිල් චූට්ටක් විතර පේන්න අඳින එක 😀