ආහාර දාමයේ මිනිසාට ඉහලින් තවත් සත්වයෙක්

ඉස්සරනං කිව්වෙ ආහාර දාමයේ මිනිසා ඉහලින් ඉන්නව කියල. ඒත් ඇත්තටම ඒක එහෙම නෑ.

modern food chain

බැරි වෙලාවත් ඩිවෝස් වෙන්න හිතුණොත්?

ඔන්න කසාද බඳින්න හිතාගෙන හිටපු කපල් එකක් වෙඩින් එකට සතියක් විතර තියෙද්දි ජෝකර් මල්ලිගෙ බොස්ගෙ කාර් එකේ හැප්පිලා ඇක්සිඩන්ට් වෙලා මළාලු. මුන් දෙන්න බුල්ෂිටාගමේ හෙන භක්තිමත් ඩයල් නිසා කෙලින්ම ගිහින් නැවතුනෙ දිව්‍ය ලෝකෙලු. දිව්‍ය ලෝකෙට ගිහින් මෙයාල දෙන්න එහෙ චීෆ් දේව ධූත් පොරක් හම්බඋනාලු.

“දේව ධුතයියෙ… අපි මැරි කරන්න හිටියෙ. ඒ උනාට මැරුණනේ. අපට බැරිද මෙහෙදි කසාද බඳින්න”

“කවුරුත් මීට කලින් එහෙම ඉල්ලල නෑ. මම අපේ දෙයියන්නාස්සෙට කියල බලන්නං. මේව ලේසියෙන් කරන්න පුළුවන් වැඩත් නෙවෙයිනේ”

ඔන්න කපල් එක දිව්‍ය ලෝකෙ තනි කුටියකට වෙලා මාසයක් දෙකක් ඉඳල බැරි තැන ආයෙත් දේව ධූත් පොර ගාවට ගිහින් විස්තරේ කිව්වලු. දේව ධූත් ලොක්ක ඔළුව කහ කහ උත්තර දුන්නලු.

“හරි හරි මම මේ ගැන දැනටමත් කතා කරල තියෙන්නෙ. මෙහෙ කවුරුවත් කසාද බඳින්නෙ නැති නිසා වැඩේ කරන විධිය කවුරුත් වැඩිය දන්නෙ නෑ… මම සේරම සෙට් කරල ඔයාලට කියන්නං. මාසයක් දෙකක් විතර යයි හැබැයි”

ඔන්න මාසයක් දෙකක් යද්දි අර කපල් එකට දේව ධූත් පොරගෙන් පණිවිඩයක් ආවලු. දෙන්න ගියාලු බුවාව සෙට් වෙන්න.

“ඔන්න කියපු විධියටම තිතට වැඩේ කරා. ඔයාලට හෙටම බඳින්න පුළුවන්”

“හැබැයි ධූතයියෙ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. බැරි වෙලාවත් අපි දෙන්නට පස්සෙ දවසක ඩිවෝස් වෙන්න හිතුණොත් එහෙම මොකද වෙන්නේ?”

දේව ධූත් බුවා ඔළුවෙ අත ගහගත්තලු.

“අනෙ අම්මේ… මේ… පිස්සුනං කෙලින්ඩ එපා… මම තමුසෙලව කසාද බන්දන්න දිව්‍ය ලෝකෙං ධර්ම බුවෙක් සෙට් කරගත්තෙ මාස ගාණක් කට්ට කාල පට්ට අමාරුවෙන්. ඩිවෝස් වෙන්න ලෝයර්ලනං මේ කපේදි හොයන්න වෙන්නෙ නෑ”

නෝනගෙ පාට වෙනස් වෙලා

මිනිහෙක් දවසක් තමංගෙ බිරිඳගෙ රහස් ප්‍රදේශය දැක්කලු.

“ආනේ… ඔයාගෙ අතන අළු පාට වෙලා නේද?”

බිරිඳ කිව්වලු.

“පිස්සුද මනුස්සයො..? ඒ මකුළු දැල්”

අවිස්වාසවන්ත බිරිඳ

දවසක් බාර් එකේදි සුරායි ජෝකර් මල්ලියි සෙට් උනා.

“වැඩක් නෑ ජෝකර් මල්ලි ජීවිතේ… මට එපා උනා ඕයි”

“අර මොකෝ සුරා? මොකද සීන් එක?”

“අපේ ගෑණි මහ බොරුකාරියක් බං…. අද මගෙ අතටම අහු උනා”

“ඈ…? ඇයි මොකද උනේ…”

“ගෑණි ගෙදර ආවෙ අද උදේ නමයට විතර… ඊයෙ රෑ කොහෙද හිටියෙ කියල මම ඇහුවම එයා කියනව එයා එයාගෙ නංගිව බලන්න නංගිගෙ එපාට්මන්ට් එකට ගියා කියල”

“ඉතිං?”

“ඉතිං කියන්නෙ? මමත් ඊයෙ හිටියෙ එයාගෙ නංගිගෙ එපාට්මන්ට් එකේනෙ බං…”

බිරිඳකගේ හාස්‍යජනක ලිංගිකත්වය

ඔන්න අද මගේ මහත්තය ගෙදර එනකොට ගෙනාව ලුබ්රිකන්ට් ජෙලි එකක්. ඒක පාවිච්චි කරල එදා මුළු රෑම සතුටින් ඉන්නයි එයා ප්ලෑන් කරේ.

හැබැයි මම එයා කාමරෙන් එළියට යනකල් ඉඳල දොරේ බෝලෙ හොඳට ජෙල් ගාල දොර වැහුවා.

එයා එලි වෙනකල් දොර ඇරගන්න ට්‍රයි කලා.

රහස් ලිංගිකත්වය

බොහොම හොඳට සැප ගන්න මනුස්සයෙක් දවසක් රති කෙලියට පස්සෙ නෝනට මෙහෙම කිව්වලු.

“ඩාලිං… ඔයා කවදාවත් මට කියල නෑනෙ ඔයාට ටොප් වෙන වෙලාවල්…”

නෝන මහත්තයට කිණ්ඩි හිනාවක් දැම්මලු…

“හි හි… ඒ වෙලාවලදි ඔයා ගෙදර නෑනෙ පැටියො”

ශබ්ද ලිංගිකත්වය

ඔන්න එක ගෑණු කෙනෙක් ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න ගියාලු.

“මට ලොකු ප්‍රශ්ණයක් තියෙනව ඩොක්ට. මායි හස්බනුයි ඇ‍ඳේ ඉන්න වෙලාවලදි එයාට උපරිමේට එද්දි ගොඩක් හයියෙන් කෑ ගහනවනෙ”

“නෝනා.. ඒක ප්‍රශ්ණයක් නෙවෙයි. සාමාන්‍ය ස්වභාවික දෙයක් ඒක…”

“ඒක හරි.. ඒත් ප්‍රශ්ණෙ කියන්නෙ එතකොට මට ඇහැරෙනවනේ…”