බුල්ෂිටාගම

බුල්ෂිටාගම (bullshitism) කියන්නෙ ඔයාගෙ ආගම නෙවෙයි. ඒ නිසා මුලින්ම ඔයා කලබල නොවී ඉන්න.

බුල්ෂිටාගමට අදාල කතා බලන්න මෙතනින් යන්න.

ඒ උනාට ඒකත් ආගමක්. ඔය අනිත් ආගම් (ඔයාගෙ එක නෙවෙයි) වල පූජ්‍ය කට්ටියයි අදහන කට්ටියයි කරන ජෝක් ටික කියන්න විධියක් ඕන නිසා තමයි බුල්ෂිටාගම හැදුණෙ.

ඒකෙ බණ, දේශනා, යාතිකා වගේ සේරම ඒවා තියෙනවා….

වැඩි විස්තර ටිකෙන් ටික….

මේවත් කැමතිනං කියවන්න

Urban Dictionary : Bullshitism

Bullshitism: A Philosophy

7 thoughts on “බුල්ෂිටාගම

  1. Pingback: ජෝකර් මල්ලි | ප්ලග් එක ගැහුවනං තේරෙයි

  2. Pingback: ජෝකර් මල්ලි | දිව්‍ය ලෝකෙ යන පාර

  3. Pingback: ජෝකර් මල්ලි | ප්‍රමාදය නෝණ්ඩියට හේතු වේ…

  4. Pingback: ජෝකර් මල්ලි | ඉරිදා ආතල් එක

  5. Pingback: ජෝකර් මල්ලි | ජාතික සමගිය ඇති කරන්න සර්වාගමික කමිටුවක්

  6. Pingback: ජෝකර් මල්ලි | බජට් එකට කලබල වෙන්න දෙයක් නෑ!

  7. Pingback: ජෝකර් මල්ලි | බැරි වෙලාවත් ඩිවෝස් වෙන්න හිතුණොත්?

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s