කාර් එකක් ගත්ත ඕයි…

කාර් ගන්න හිතං ඉන්න හැමෝටමත් දහ අතේ ණය වෙලා කාර් ගත්තු හැමෝටමත් මේක වැදගත්.
ජෝකර් මල්ලිගෙම ග්‍රැපික් ජොකෙක්

joker malli, ජෝකර් මල්ලි, jokermalli.wordpress.com

තව ග්‍රැපික් ජෝක් බලන්න මෙතනින් යන්ඩ.

සුපර් මෑන්ගෙ සෙක්ස් ලයිෆ් එක ගැන කලින් දාපු කතාව මෙතනිං…

කටයි පුකයි අලවගන්න

graphic joke 1 - chogm

ජෝකර් මල්ලිගේ පළමු ග්‍රැපික් ජෝක් එක මේකයි. සුදු වෑන් නං එවන්ට එපා දෙයියො…

බිරිඳකගේ හාස්‍යජනක ලිංගිකත්වය

ඔන්න අද මගේ මහත්තය ගෙදර එනකොට ගෙනාව ලුබ්රිකන්ට් ජෙලි එකක්. ඒක පාවිච්චි කරල එදා මුළු රෑම සතුටින් ඉන්නයි එයා ප්ලෑන් කරේ.

හැබැයි මම එයා කාමරෙන් එළියට යනකල් ඉඳල දොරේ බෝලෙ හොඳට ජෙල් ගාල දොර වැහුවා.

එයා එලි වෙනකල් දොර ඇරගන්න ට්‍රයි කලා.

ලොකු ඒව විතරයි හරියන්නේ

සමන් දවසක් කුස්සියෙ උළුවස්සට හේත්තු වෙලා නෝන උයනව බලාගෙන හිටියලු. මේ සමන් ජෝකර් මල්ලිගෙ යාළුවෙක් හො‍ඳේ. ඔන්න ඉතිං ටික වෙලාවක් බලං ඉඳල කටහඬ අවදි කලාලු.

“ඔයාගෙ පස්ස පැත්ත සෑහෙන්න ලොකු වෙලානෙ බබා…”

නෝන සමන් දිහා හැරිල බලල කිණ්ඩි හිනාවක් දාල ආයෙත් උයන වැඩේට බැස්සලු.

“සිරාවටම කියන්නෙ… ඔයාගෙ නන්ස්ටික් තාච්චියටත් වඩා ලොකු ඇති”

නෝන ඒ පාරත් සමන්ගෙ මූණ බලල ආයෙත් වැඩ කරන්න ගත්තලු.

සමන් නෝනගෙ මහන මැෂිමෙ ලාච්චුවෙන් ටේප් එකත් අරන් ඇවිත් කුස්සියෙ එල්ලල තිබුණ නන්ස්ටික් තාච්චියෙ වටේ මැන්නලු. ඊට පස්සෙ නෝනගෙ උකුල වටේත් මැන්නලු.

“ඔව්මයි… මේ බලන්න. ඔයාගෙ පස්ස පැත්ත තාච්චියට වඩා අඟල් හතරක් වැඩියි”

නෝන ඒත් වැඩිය ගණං ගත්තෙ නෑලු.

ඔන්න රෑ වෙලා දෙන්න කාල බීල නිදාගන්න ගියාම සමන්ට ආදර හැඟුම් පහල වෙලාලු. පොර දැන් නෝනවත් අවුස්සගන්න එහෙන් මෙහෙන් එක එක වැඩ දානවලු. ඇඟිල්ලෙන් අනිනවලු. නොනගෙ කණට එක එක ‘ආදරේට කියන කතා’ කොඳුරනවලු. මේක නෝනට මළ වදයක් වෙලාලු දැන්. මළ පැනලා සමන් දිහාට හැරුණලු.

“මේ හලෝ…. මේක ලොකු තාච්චියක්… ඔය පොඩි සොසේජ් මේකෙ බදින්නෙ නෑ”

කියල අනිත් පැත්තට හැරුණලු.

හිලේ කතාව මෙතනින්

ද බොස්

දවසක් ජෝකර් මල්ලි ගියා සත්තු විකුණන කඩේකට. ඕන උනේ ගිරවෙක්. පොඩි එකෙක්ට තෑග්ගකට දෙන්න.

“කොහොමද මුදලාලි ගිරව්?“

“ගිරව් ඉන්නව සර්… ඕන ගාණකට ඉන්නව. අර දකුණු පැත්තෙ ඉන්න එකා රුපියල් දෙදහයි“

“දෙදහක්? එච්චර ගණං මොකෝ?“

“මේකනෙ මහත්තය…. මූට කොම්පියුටරේ පාවිච්චි කරන්න පුළුවන්නේ“

“ආ… එහෙමද? අර අනිත් එකා කෙහොමද?“

“ඌ නං රුපියල් තුන්දාහක් වෙනව“

“හෑ….?“

“ඔව් මහත්තය. ඒක ලිනක්ස් කියන එක පාවිච්චි කරන්න දන්නවලු“

“මාරයිනෙ මුදලාලි. මමවත් දන්නෙ නෑ ඒක… අර අතන ඉන්න තඩි එකා කීයද?“

“හප්පා… ඒකා රුපියල් හත්දාහයි මහත්තය“

“අම්මෝ…. ඒ මොකෝ එච්චර ගණං? ඒකා ප්‍රෝග්‍රැමිංවත් කරනවද?“

“අයියෝ නෑ මහත්තය. ඌ දවස පුරාම කක බිබී නිකං ඉන්න එක තමා කරන්නෙ. හැබැයි අනිත් ගිරව් දෙන්නම මූට කතා කරන්නෙ බොස් කියලා“