අප්පච්චි සහ කුඩප්පච්චි

හිටං බලන්න බැරිනං ඉඳං බලන්න!

appachchi and kudappachchi

කාර් එකක් ගත්ත ඕයි…

කාර් ගන්න හිතං ඉන්න හැමෝටමත් දහ අතේ ණය වෙලා කාර් ගත්තු හැමෝටමත් මේක වැදගත්.
ජෝකර් මල්ලිගෙම ග්‍රැපික් ජොකෙක්

joker malli, ජෝකර් මල්ලි, jokermalli.wordpress.com

තව ග්‍රැපික් ජෝක් බලන්න මෙතනින් යන්ඩ.

සුපර් මෑන්ගෙ සෙක්ස් ලයිෆ් එක ගැන කලින් දාපු කතාව මෙතනිං…

මට එපා වෙලා ඕයි!

මට පට්ට මහන්සියි බං. බෝරිං වෙලා… කොටින්ම කිව්වොත් විහිළුත් එපා වෙලා.. ඒකයි කාලෙකින් ජෝක් එකක් දැම්මෙත් නැත්තෙ… හෙණ මහන්සියි… සෑහෙන්න කාලෙක ඉඳන් මට ඒ මහන්සිය දැණෙන්නෙ. මම හිතුවෙ දැන් රස්සා කරන්න අරන් අර තරුණ ගතිය ටික ටික නැති වෙනවද කියලා. අනික මේ යකඩ අඩු ලේ, විටමින් අඩුකම, පරිසර දූෂණේ, බඩ එන එක, බියර් බොන එක, බීඩි සුරුට්ටු බොන එක, සීනි ප්‍රශ්ණ, කෑම ප්‍රශ්ණ, ගෑණු ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ, ලෝක ආර්ථික ප්‍රශ්ණ වගේ එක එක ඒව නිසා මට මහන්සි දැණෙනව කියලයි මම හිතුවෙ.

උඹ හිතනව ඇති ජෝකර් මල්ලිට පිස්සු හැදිල කියල. මෙව්වයෙ සිද්ධවෙන සීන් දැක්කම පිස්සුත් හැදෙනව තමා. හැබැයි පිස්සුව නෙවෙයි මචං සිරා සීන් එක. මට මීටර් උනා මම මහන්සියෙන් ඉන්නෙ ඇයි කියලා.

මම මහන්සියෙන් ඉන්නෙ වැඩිපුර වැඩ කරන නිසා.

නිකමට හිතපං. මේ රටේ මිනිස්සු කෝටි 2ක් ඉන්නවා. ඒකෙන් ලක්ෂ හැත්තැ හයක්ම ‍වැඩ කරන්න බැරි වයසක කට්ටිය. ඒ අය ඇරුණම ඉන්නෙ එක්කෝටි විසිහතර ලක්ෂයයි. ඒකෙන් ලක්ෂ හතලිහක්ම ඉස්කෝලෙ හරි කැම්පස් හරි යන නැත්තං එය එක එක කෝස් කරන උන්. එතකොට ඉතිරි ලක්ෂ අසූ හතරයි. රජයෙ සේවකයො ලක්ස තිස් එකක් ඉන්නව. එතකොට වැඩ කරන්න ඉතිරි ලක්ෂ පණස් තුනයි.

ඒකෙනුත් විස්සක් ඉන්නව ආමි එකේ. දැන් උන්ට හෙන වැඩනේ. එතකොට තව දාහතර ලක්ෂයක් ඔය පළාත් පාලන ආයතන නගර සභා වගේ එව්වයෙ ඉන්නවා. එතකොට තව ලක්ෂ දහ නමයයි ඉතුරු. එයිනුත් අද වෙනකොට ලක්ෂ හතක් එක එක ලෙඩ හැදිල හොස්පිටල්වල ඉන්නවලු. එතකොට ඉතිරි ලක්ෂ දොළහයි.

එතකොට ඊළඟට ඉන්නෙ ෆේස් බුක් චණ්ඩි. අපි උඹල නෙවෙයි.. දන්නැද්ද ඔය එක එක කල්ලිවලට කඩේ යන්න ඉන්න හැබෑ ජීවිතේ පට්ට නෝංජල් හැබැයි ෆේස්බුක් එකේ ගේම ඉල්ලන උන්… අන්න එහෙම උන් දසලක්ෂතුන්දහක් ඉන්නව කියල මාක් අයිය කිව්වා. වෙන්න පුළුවන්නේ… කොහොම හරි දැන් ඉතිරි එක්ලක්ෂ අනූහත්දාහයි.

ඔයිනුත් ඔය සංස්කෘතිය රකින්න, දේශපාලුවො රකින්න පාරට බැහැල උග්ගෝෂණ කරන උන් පණස් පන්දාහක් ඉන්නව. උන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑනෙ බං. ඉතිරි එක්ලක්ෂ හතලිස් දෙදාහෙන් ලක්ෂයක් ඉන්නෙ ආගමික පොරවල්… පූජක බුවාල. ඔය බුල්ෂිටාගමේ පූජක ඩයල් එහෙම අයිති ඔය ගොඩට. උන් බයිල ගගහ ඉන්නව මිස වැඩක් කරන උං නෙවෙයිනෙ. දැන් හතලිස් දෙදහයි ඉතුරු.

ඕකෙන් ඉන්නව අර හැම දේටම විරුද්ධවෙන මෙලෝ වැඩක් නොකර ලිප්ටන් වට රවුමෙම ඉන්න උන් විසිදාහක්… උන් ගැනත් වැඩක් නෑ කියලා.. එතකොට ඉතිරි විසි දෙදහෙන් ඔය පෝස්ටර් ගහන ඩයල් දහදාහක් ඉන්නවලු. උනුත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි පෝස්ටර් ගහන මොලෝ වැඩක් නැති උන්… දැන් දොළොස්දාහක් ඉතුරුයි.

ගේමක් දීල ඇතුලට ගිය අපේ ඉරාජ් අයිය පහුගිය දවසක හිරෙන් නිදහස් වෙලා ආවනෙ. මිනිහ කිව්ව දැන් එකොලොස්දාස් නමසිය අනූ අට දෙනෙක් හිරේ ඉන්නව කියල. එතකොට ඉතිරි දෙන්නයි.

ඉතිං හරිනෙ… ඒ උඹයි ජෝකර් මල්ලියි. උඹත් පුක උඩදාගෙන විහිළු කතා බල බල ඉන්නව මිස වැඩක් කරන්නෙ නෑනෙ.

ඉතිං මට පට්ට මහන්සි වෙන එක අහන්නත් දෙයක්ද?

ආශ්චර්ය උදාකරගන්න අළුත්ම යෝජනාවක්!

අවුරුදුගාණක් තිස්සෙ උදාවෙනකල් බලං හිටියට තාම එයා එන්නෙ නෑ වගේ. පාර්ලිමේන්තුවේ උත්තමයොත් වැහි වැහැල හිටියට ඒ ගාණත් මදි වගේ ඒ වැඩේට. ලබන අවුරුද්දදෙ තව විසි තිස්දෙනෙක්වත් පත් කරගෙන ආශ්චර්යා උදාකරයිද කියල ෂුවර් නෑ. ඒ මදිවට ඊයෙ පෙරේද වෙද්දි ආපු අළුත් ණය රිපෝට් එක්ක බලද්දි ආශ්චර්යා කවදාවත් තනි තනියෙන් ගෙන්නගන්න වෙන්නෙ නෑ කියල තමා ජෝකර් මල්ලිට හිතුණෙ. අපි හැමෝම එකතු වෙන්න ඕන මේ වැඩේට. මේ ග්‍රැපික් ජෝක්කුව බලලා අද හෙටම සල්ලි එකතු කරන්න පටංගන්න.

joker malli, ජෝකර් මල්ලි, jokermalli.wordpress.com

අයිස් ක්‍රීම් පැකට් එක!

18+ බැවින් බබාලා නොබලන්න!

එක පොරක් ප්‍රොෆෙෂනල් නංගි කෙනෙක්ව ගෙදර එක්ක ගිහින් සැප ගන්නවලු. දෙතුන්වතාවක් සැප ගත්තට පස්සෙ එක පාරම නංගි නැගිටලා බාත් රූම් එකට ගියාලු. ඒ වෙලාවෙ අපේ පොර දාගෙන හිටපු කොන්ඩම් එක ගලවලා ජනේලෙන එලියට දැම්මලු. පොරට ආයෙ සීන් එක අවශ්‍ය නෑ වගේලු. හැබැයි නංගි බාත්රූම් එකේ ඉඳන් ඇවිත් ආයෙත් පටංගමු කිව්වලු. හැබැයි දැං කොන්ඩමයක් නෑනෙ. ඉතිං පොර ෂෝටක් දාගෙන එලියට ගියාලු අර විසි කරපු එක හොයන්න. බැලින්නං පොඩි කොල්ලෙක් ඒක අතේ තියාගෙන ඉන්නවලු. මිනිහ කොල්ලට කතා කරාලු.

“ඒයි පොඩි එකා… ඕක මගේ… මෙහෙ දියං.”

“බෑ.. බෑ… මමනෙ ඉස්සෙල්ල හොයාගත්තෙ. ‍මේක මට”

“හරි හරි මම රුපියල් දහයක් දෙන්නං.”

“බෑ බෑ… මට රුපියල් සීයක් දුන්නොත් දෙන්නං”

“හා හා දියං ඉක්මනට”

ඔන්න පොර රුපියල් සීයක් දීල කොන්ඩමේ ආපහු ගත්තලු.

කොල්ල සන්තෝසෙන් ගෙදර දුවල අම්ම ගාවට ගියාලු.

“අම්මි අම්මි… මට අද වැටිල තිබිල අයිස් පැකට් එකක් හම්බ උනා. අර පාර අයිනෙ ගෙදර මිනිහ මට රුපියල් සීයක් දීල ඒක ගත්ත. හැබැයි ඒ වෙද්දි ඒකෙ අයිස් ක්‍රීම් තිබුණෙ නෑ… ඒ මිනිහ පව් නේ…”

කටයි පුකයි අලවගන්න

graphic joke 1 - chogm

ජෝකර් මල්ලිගේ පළමු ග්‍රැපික් ජෝක් එක මේකයි. සුදු වෑන් නං එවන්ට එපා දෙයියො…