මට එපා වෙලා ඕයි!

මට පට්ට මහන්සියි බං. බෝරිං වෙලා… කොටින්ම කිව්වොත් විහිළුත් එපා වෙලා.. ඒකයි කාලෙකින් ජෝක් එකක් දැම්මෙත් නැත්තෙ… හෙණ මහන්සියි… සෑහෙන්න කාලෙක ඉඳන් මට ඒ මහන්සිය දැණෙන්නෙ. මම හිතුවෙ දැන් රස්සා කරන්න අරන් අර තරුණ ගතිය ටික ටික නැති වෙනවද කියලා. අනික මේ යකඩ අඩු ලේ, විටමින් අඩුකම, පරිසර දූෂණේ, බඩ එන එක, බියර් බොන එක, බීඩි සුරුට්ටු බොන එක, සීනි ප්‍රශ්ණ, කෑම ප්‍රශ්ණ, ගෑණු ප්‍රශ්ණ, රටේ ප්‍රශ්ණ, ලෝක ආර්ථික ප්‍රශ්ණ වගේ එක එක ඒව නිසා මට මහන්සි දැණෙනව කියලයි මම හිතුවෙ.

උඹ හිතනව ඇති ජෝකර් මල්ලිට පිස්සු හැදිල කියල. මෙව්වයෙ සිද්ධවෙන සීන් දැක්කම පිස්සුත් හැදෙනව තමා. හැබැයි පිස්සුව නෙවෙයි මචං සිරා සීන් එක. මට මීටර් උනා මම මහන්සියෙන් ඉන්නෙ ඇයි කියලා.

මම මහන්සියෙන් ඉන්නෙ වැඩිපුර වැඩ කරන නිසා.

නිකමට හිතපං. මේ රටේ මිනිස්සු කෝටි 2ක් ඉන්නවා. ඒකෙන් ලක්ෂ හැත්තැ හයක්ම ‍වැඩ කරන්න බැරි වයසක කට්ටිය. ඒ අය ඇරුණම ඉන්නෙ එක්කෝටි විසිහතර ලක්ෂයයි. ඒකෙන් ලක්ෂ හතලිහක්ම ඉස්කෝලෙ හරි කැම්පස් හරි යන නැත්තං එය එක එක කෝස් කරන උන්. එතකොට ඉතිරි ලක්ෂ අසූ හතරයි. රජයෙ සේවකයො ලක්ස තිස් එකක් ඉන්නව. එතකොට වැඩ කරන්න ඉතිරි ලක්ෂ පණස් තුනයි.

ඒකෙනුත් විස්සක් ඉන්නව ආමි එකේ. දැන් උන්ට හෙන වැඩනේ. එතකොට තව දාහතර ලක්ෂයක් ඔය පළාත් පාලන ආයතන නගර සභා වගේ එව්වයෙ ඉන්නවා. එතකොට තව ලක්ෂ දහ නමයයි ඉතුරු. එයිනුත් අද වෙනකොට ලක්ෂ හතක් එක එක ලෙඩ හැදිල හොස්පිටල්වල ඉන්නවලු. එතකොට ඉතිරි ලක්ෂ දොළහයි.

එතකොට ඊළඟට ඉන්නෙ ෆේස් බුක් චණ්ඩි. අපි උඹල නෙවෙයි.. දන්නැද්ද ඔය එක එක කල්ලිවලට කඩේ යන්න ඉන්න හැබෑ ජීවිතේ පට්ට නෝංජල් හැබැයි ෆේස්බුක් එකේ ගේම ඉල්ලන උන්… අන්න එහෙම උන් දසලක්ෂතුන්දහක් ඉන්නව කියල මාක් අයිය කිව්වා. වෙන්න පුළුවන්නේ… කොහොම හරි දැන් ඉතිරි එක්ලක්ෂ අනූහත්දාහයි.

ඔයිනුත් ඔය සංස්කෘතිය රකින්න, දේශපාලුවො රකින්න පාරට බැහැල උග්ගෝෂණ කරන උන් පණස් පන්දාහක් ඉන්නව. උන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑනෙ බං. ඉතිරි එක්ලක්ෂ හතලිස් දෙදාහෙන් ලක්ෂයක් ඉන්නෙ ආගමික පොරවල්… පූජක බුවාල. ඔය බුල්ෂිටාගමේ පූජක ඩයල් එහෙම අයිති ඔය ගොඩට. උන් බයිල ගගහ ඉන්නව මිස වැඩක් කරන උං නෙවෙයිනෙ. දැන් හතලිස් දෙදහයි ඉතුරු.

ඕකෙන් ඉන්නව අර හැම දේටම විරුද්ධවෙන මෙලෝ වැඩක් නොකර ලිප්ටන් වට රවුමෙම ඉන්න උන් විසිදාහක්… උන් ගැනත් වැඩක් නෑ කියලා.. එතකොට ඉතිරි විසි දෙදහෙන් ඔය පෝස්ටර් ගහන ඩයල් දහදාහක් ඉන්නවලු. උනුත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි පෝස්ටර් ගහන මොලෝ වැඩක් නැති උන්… දැන් දොළොස්දාහක් ඉතුරුයි.

ගේමක් දීල ඇතුලට ගිය අපේ ඉරාජ් අයිය පහුගිය දවසක හිරෙන් නිදහස් වෙලා ආවනෙ. මිනිහ කිව්ව දැන් එකොලොස්දාස් නමසිය අනූ අට දෙනෙක් හිරේ ඉන්නව කියල. එතකොට ඉතිරි දෙන්නයි.

ඉතිං හරිනෙ… ඒ උඹයි ජෝකර් මල්ලියි. උඹත් පුක උඩදාගෙන විහිළු කතා බල බල ඉන්නව මිස වැඩක් කරන්නෙ නෑනෙ.

ඉතිං මට පට්ට මහන්සි වෙන එක අහන්නත් දෙයක්ද?

ලක්ෂයක් දුන්නොත් පුළුවන්ද?

කුක්කු පැතියලා මේව බලල නරක් උනා කියන්න එපා ඕං.

දවසක් ජෝකර් මල්ලිගෙ යාළුවෙක් පාරෙ ඇවිදගෙන යද්දි එකපාරම ඇස් අදහගන්න බැරි දෙයක් දැක්කලු. බොහෝම ලස්සන පයෝධර තියෙන කෙල්ලක් මෙන්න එනවලු ඉස්සරහට. ඇඳුම් ඇඳගෙන හො‍ඳේ. බැලූ බැල්මට හැඩේ පේනවනේ. (ඒක කිව්වෙ නැත්තං තොපි ‘කෙල්ල ඇඳුම් නැතිවද ආවෙ?’ කියලත් අහයි) යාළුව ඊට කලින් එහෙම හැඩ තියෙන ඒව දැකලම නැහැලු. මිනිහට එකපාරම හිතුණලු මේව ලෝකෙ තියෙන හොඳම ඒව තමා කියල. ඉතිං පොරට ඉවසන් ඉන්න බැරිව ගියාලු.

“මේ නංගි… මම ඔයාට රුපියල් දාහක් දෙන්නං. මට පොඩ්ඩක් මේව හපන්න දෙනවද?”

කෙල්ල මූ දිහා රවල බැලුවලු.

“තමුසෙට පිස්සුද ඕයි?”

කෙල්ල එහෙම කියල ගස්සගෙන ගියාලු. කොල්ල කෙටි පාරකින් කෙල්ලව ඉස්සර කරලා ආයෙත් හම්බ උනාලු.

“මේ…. මම ඔයාට රුපියල් 10000ක්ම දෙන්නං. මොකෝ කියන‍්නෙ?”

“මේ අහනවා… මම ඒ විධියෙ ගෑණියක් නෙවෙයි හරිද?”

ඉතිං කොල්ල වාහන උඩින් පැන පැන කෙල්ලව ඉස්සර කරල ආයෙමත් කතා කලාලු.

“අනේ නංගි.. රුපියල් ලක්ෂයක්ම දෙන්නං… හා කියන්නකෝ…”

“තමුසෙට මම කී පාරක් කිව්වද… මම එහෙම කෙනෙක්…. ඈ… ලක්ෂයක්? හ්ම්ම්…”

කෙල්ල කල්පනා කරන්න ගත්තලු.

“ලක්ෂයක් දෙනව නේද? හපන්න විතරනෙ ඕන. රයිට්… යමු අර පැත්තට.”

ඔන්න දෙන්න සෙනග ගැවසෙන්නෙ නැති පැත්තක අඳුරු මුල්ලකට ගියාලු. කෙල්ල හැට්ටෙ පොඩ්ඩක් පන්නල පියයුරු එළියට දැම්මලු. ඒව දැක්ක විතරයි ජෝකර් මල්ලිගෙ යාළුවට මෙලෝ සිහියක් නෑලු. ඒව ඉඹිනවලු, අතගානවලු, මූණෙ අතුල්ලනවලු. හැබැයි හපන්නෙ නං නෑලු. විනාඩි කීපයක් වැඩේ යද්දි කෙල්ලට මල පැන්නලු.

“මොනවද අයිසෙ කරන්නෙ? කෝ හපන්නෙ නැද්ද?”

කොල්ල අරව අතරෙ මූණ ඔබාගෙනම කිව්වලු.

“බෑ… හපන්න ගාණ වැඩියිනේ…”

හිලේ කතාව මෙතනින්

කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ

the_joker-wallpaper 500

කුරුමිට්ටො දෙන්නෙක් තමන්නෙ කලකිරුණු කොට ජීවිතේ ජයගන්න ඕන කියල හිතල බාර් එකකට ගියාලු. (පිටරට හොඳේ) ඒකෙදි එයාලට හම්බ උනාලු අහවල් වර්ගයේ කෙල්ලො දෙන්නෙක්. මිටි උනාට ගානට ටෝක් කරලා මිට්ටො දෙන්න කෙල්ලො එක්ක හෝටලේක යාබද කාමර දෙකකට ගියාලු.

එක මිට්ටෙක් රෑ තිස්සෙ ට්‍රයි කලත් මිනිහට වැඩේ කරගන්න තරං ගට ආවෙ නෑලු. ඒ කිව්වෙ අර බෙල හීනතා කෙස් එකක්.

හැබැයි අල්ලපු කාමරෙන් මුළු රෑ තිස්සෙම සද්දෙ ආවලු මෙහෙම.

“එකායි… දෙකායි…. තුනායි.. ආ…හ්….. එකායි… දෙකායි…. තුනායි.. ඌ…හ්….. එකායි… දෙකායි…. තුනායි.. ඊ…හ්….. එකායි… දෙකායි…. තුනායි.. අම්මූ…හ්….. එකායි… දෙකායි…. තුනායි.. ආ…හ්….. ”

පහුවදා මිට්ටො දෙන්න සෙට් උනාලු. අර සැප ගත්තු මිට්ටා අනිකගෙන් ඇහුවලු.

“කොහොමද බං ඊයෙ? උඹ හොඳට ආතල් ගත්තද?”

“මට උඹට වගේ වැඩේ හරි ගියෙ නෑ බං. කොහෙද මූ කෙලින් උනෙ නෑනෙ… උඹනං හොඳට එන්ජෝයි කරන්න ඇති නේද? මං අහගෙන රෑ තිස්සෙ සද්දෙ”

“උඹ මේ බම්බුවක් කියනවා. මුළු රෑම මම ඇඳට නැගගන්න දැඟලුව බං…”